බබල් ටුවරිසම් කොවිඩ් පොකුරක් එපා!
නවතම

බබල් ටුවරිසම් කොවිඩ් පොකුරක් එපා!

කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි. එසේ වසා…

කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට ලංකාව සුදානම්ද?
නවතම

කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට ලංකාව සුදානම්ද?

බ්‍රිතාන්‍යයෙන් හා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට යුරෝපීය රටවල් ඇතුලු රටවල් 40 කට  ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. අනෙක් රටවල්ද මේ වෛරසය නිසා සිටින්නේ දැඩි අවධානමකය. ශ්‍රී ලංකාවද එලෙසමය.…

කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.
නවතම

කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.

ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු…

පැරණි ලෝකය අවසන්..!
නවතම විශේෂාංග

පැරණි ලෝකය අවසන්..!

  සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරසය ලංකාවට පැමිණීමේ අවධානමක්?
නවතම විදෙස්

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරසය ලංකාවට පැමිණීමේ අවධානමක්?

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය  මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති අතර  රටවල් 40 ක පමණ එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවා ඇත. මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත…

නව සාමාන්‍ය තත්ත්වය තුළ මානව ජීවිතය කෙබඳුද?
නවතම විශේෂාංග

නව සාමාන්‍ය තත්ත්වය තුළ මානව ජීවිතය කෙබඳුද?

දිනේෂා කංකානම්ගේ සහාය කතිකාචාර්‍ය සමාජ විද්‍යා අධ්‍යායන අංශය, රුහුණු විශ්ව විද්‍යාලය "සමාජ දුරස්ථභාවය" අපට මේ තමයි නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඇහුන වචනය. නමුත් අපි දන්නවා මෙතන යම්කිසි නොගැලපීමක් තියෙනවා. මොකද සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ කායික දුරස්ථභාවය…

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!
නවතම

පහව නොයන ධම්මිකගේ පැණි උණුසුම!

කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…

මුස්ලිම් සිරුරු මාලදිවයිනේ භූමදානයට රජය සැරසේ… හකීම් විරුද්ධ වේ.
නවතම

මුස්ලිම් සිරුරු මාලදිවයිනේ භූමදානයට රජය සැරසේ… හකීම් විරුද්ධ වේ.

වසංගතයෙන් මියයන මුස්ලිම්වරුන් තමන්ගේ මාතෘභූමිය තුල භූමදානයට අවසර නොදෙන තත්වයක් තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස විශේෂ ඉල්ලීමක් මාලදිවයින් රජයෙන් කර තිබේ. “කොවිඩ් 19 න් මියයන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ඉස්ලාමීය අවසන්…

“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.
නවතම

“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.

සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද  හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ…

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?
නවතම විශේෂාංග

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි. උදාහරණයක් ලෙස, පසුගිය…