දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!
නවතම

දුම්රිය පාලනයෙන් ගිලිහෙයි!

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ පොදු ප්‍රවාහනයේ ගමන් ගන්නා මගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට පත් ව තිබෙන අතර, බස් ගාස්තු ඉහළ යාමත් සමඟ මගීන් දුම්රියේ ගමන් ගැනීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබෙනවා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය…

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට
නවතම

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් මරුට

කළුතර – අඟුරුවාතොට – බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම පුද්ගලයා දින 5ක් ඉන්ධන පෝලිමේ සිට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා…

හිරුණිකා අගමැති නිවස වටකරයි!
නවතම

හිරුණිකා අගමැති නිවස වටකරයි!

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක
නවතම විශේෂාංග

පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක

ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක්…

ආයෙත් තෙල් නෑ
නවතම

ආයෙත් තෙල් නෑ

දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා…

ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
නවතම

ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!

අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ…

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න
නවතම

ඉන්ධන වල අවුලක් නම් මේ අංකයට කියන්න

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්…