හිරුණිකා අගමැති නිවස වටකරයි!

Hirunika Premachandra raids Prime Minister Ranil Wickremesinghe residence

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ.

රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය සමග කුස්සියේ ලිප පත්තු කිරීමේදී දැනෙන පීඩාවට එරෙහිව මේ ආකාරයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියි.

Social Sharing

Related posts