රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන ලං.වි.ම.ට මිලියන ගණනක් ණයයි
ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බිල්පත් සඳහා රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් අය වීමට ඇති බවයි. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අදාළ හිඟ මුදල්, සෞඛ්‍ය…