ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදාගැනීමට ඉරානය සූදානමින්…
ශ්‍රී ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය. දැඩි සම්බාධක නොතකා ඉරානය විද්‍යාව හා තාක්ෂණයේ “ඇසට හසුවන ප්‍රගතියක්” ලබා…