මෙරට දළ නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ඉක්මවයි – ශ්රී ලංකා මහ බැංකුව
මෙරට දළ නිල සංචිත ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබේ. ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවය. දළ නිල…