ඇගේ භක්තිය: ඇයි අවුල්ද?
කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…
කුමාර් සංගක්කාරගේ බිරිඳට අනුව, ඔහුගේ ක්‍රිකට් සාර්ථකත්වයේ රහස ඇත්තේ ඇය විසින් ඔහු වෙනුවෙන් දෙවියන්ට කරන ලද දේව කන්නලව් තුළ ය. මිථ්‍යාව සහ ආගම ගැන කතාවට වඩා ඇගේ මේ කතාව තුළ වැදගත් වන අඹු-සැමි ආදරය පිළිබඳ…
වාර්ෂික ආර්ථික බුද්ධි සමීක්ෂණයට අනුව ලොව වියදම් අධිකම නගර බවට නිව්යෝර්ක් සහ සිංගප්පූරුව පත් වී තිබේ. විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නගරය වියදම් අධිකම නගරය බවට පත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය බවයි. පසුගිය වසරේ…
2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින්පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ අධ්‍යයනයකට අනුවයි. වයස අවුරුදු 5 ට…
ISIS සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කොට තිබේ. මියගිය දිනය පිළිබඳව සඳහනක් නොකළත් නායකයා මිය ගිය බව එම නිවේදනයේ සඳහන් වී තිබේ. මෙම වසරේ…
“ඉංග්‍රීසි ජාතික බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ ඩොලර් දහ තුන් දහසකට සීෂෙල්ස් හි ජනාවාස නොවූ කුඩා දූපතක් මිල දී ගෙන එහි සදහටමපදිංචියට ගියේය. ග්‍රිම්ෂෝට වයස අවුරුදු හතළිහට ආසන්න වූ විට ඔහු පුවත්පත් කර්තෘ රැකියාවෙන් ඉවත් වී නව ජීවිතයක්ආරම්භ…
ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙනඇය පසුව මියගොස් තිබෙනවා. …
විදුලි ගාස්තුව යළිත් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන වසරේ ජනවාරි හා ජූනි මාස වල අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය දී ඇත. දැනට විදුලිබල වන්නේ පාඩුව පියවා ගැනීමට නම්…
රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය හැමදාම අභියෝගයන්ට මුහුණ දෙන ක්ෂේත්‍රයක්.ඒ ඒ කාල තුල පවතින දේශපාලන වාතාවරණ එක්ක රාජ්‍ය නොවන සංවිධාන පවත්වාගෙන ඒම විශාල අර්බුධයක්. ඒ වගේම දේශපාලන බලපෑම් තුළින් යම් නිතී රීති මුල් කරගෙන රාජ්‍ය…
[caption id="attachment_20263" align="alignnone" width="649"] In the Ladies Enclosure'[/caption] එදා මෙදා තුර ඉතිහාසයේ ඉන්දියානු කලා කෘතියක් අලෙවි වූ දෙවැනි ඉහළම මිල ඉන්දීය චිත්‍ර ශිල්පිනිය Amrita Sher Gil ගේ 'In the Ladies Enclosure' වෙත නියම විය. මෙම…
ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තබා ගැනීමට ඉන්දීය රජය එකගතාව පල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය මෙම අවසරය දී ඇත්තේ ඇමරිකානු ඩොලර් දස දහසකට සමාන ඉන්දීය…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 වර්ෂයේදී රාජ්‍ය මුදල් භාවිත කරමින් සිදුකරනු ලැබූ නිල විදෙස් සංචාර පහක් වෙනුවෙන්, රුපියල් මිලියන 44කට අධික මුදලක් (44,739,184.91) වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ…
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කටයුතු කළ ඊ. කුෂාන් නමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) ඕමානයේ මස්කට් නුවර සිට අළුයම 3.57ට…
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතන විවිධ උත්සව සඳහා දරන වියදම් අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පවතින සීමාකාරී මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය අයතන සිය විෂය පථයට අදාළ…
අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර…
- රෂ්මික මණ්ඬාවල - ලොව ප්‍රකට ඇමරිකානු නාට්‍ය රචකයෙකු වන තෝන්ටන් වයිල්ඩර්ගේ Our Town නම් විශිෂ්ට නාටකයේ සිංහල අනුවාදය, අසංක ගුරුසිංහ නාට්‍ය වේදියාගේ අධ්‍යක්ෂණයෙන් අද සන්ධ්‍යාවේදී ලයනල් වෙන්ඩ්ට් හිදී ‘ප්‍රේමයේ නගරය' නමින් වේදිකාගත වූ අවස්ථාවට…
- මහේෂ් හපුගොඩ - විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ. ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච්…
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - සඳුන් ප්‍රියංකර විතානගේගේ 'හතරමං හංදියක වචන'තර' කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා ගේබ්‍රියෙල් ගර්සියා මාකේස්. ඔහුගේ Strange Pilgrims…
සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක…
-සුදර්ශන සමරවීර- අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට සහතිකය. - පරාක්‍රම කොඩිතුවක්කු - ධර්මසිරි රාජපක්ෂගේ “ඉතින් සහෝදරවරුනේ” කියවා පරාක්‍රම කිවිඳු ධර්මසිරිගේ කවිය ගැන…
සමෘද්ධි නිළධාරීන්ට හා ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලලු. ඊට අදාළ නීති හදන්න පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරිණිය වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…
ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන! එවල තිබුණේ ශාෆි අයියා... කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල්…
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය වෙමින් පවතින බව ‘ඇත්ත’ පුවත්පත වාර්තා කොට තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය…
යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ…
පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි, අමාත්‍යාංශ ලේකම්, නිහාල් රණසිංහ පවසයි. තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බවත් කෙසේ වෙතත් පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes