ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.
ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි…


























