එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයිද?
-ගාමිණී වියන්ගොඩ- රටක් මුහුණදෙන ප්‍රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ප්‍රායෝගික නොවන ඒවා, නොකෙරෙන වෙදකම් ය. මේවා, නැවතත් දෙවර්ගයකට වෙන් කළ හැකිය. එකක් වන්නේ,…