සිවිල් විරෝධතා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් මාර්ගෝපදේශ මාලාවක්…!
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද, සිවිල් විරෝධතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් දියත් කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ…