ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි!
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…