ජනපති සහ TNA අතර තීරණාත්මක හමුවක් අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක හමුවක් අද (08)ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව අයිතිය වෙත වාර්තා වෙයි. මෙම හමුවේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම, බලය බෙදා හැරීම, උතුරේ හමුදා කඳවුරු ඉවත්…