පරාක්රමගේ සෙක්කුව ආයෙත් කරළියට…!
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය…