පොලිස් කාන්තාවන්ට හිංසා කළ පොලිස් නිළධාරීන් ගැන විමර්ශනයට නියෝග
කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ. ඒ අනුව පොලිස් ළමා හා…























