මායාදුන්නේට කළ අපහාසය හා රාජ්‍ය සේවයේ අනාගතය – සුනිල් කන්නන්ගර
ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර…

























