ට්‍රම්ප්ගේ සාකච්ඡා සාමය සඳහා ප්‍රමාණවත් නෑ – සෙලෙන්ස්කි
වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ දක්වා පැවති සාකච්ඡා සාමය සඳහා වන "සැලැස්මක් සකස් කිරීමට සැබවින්ම ප්‍රමාණවත් නොවන" බවයි. කෙසේ වෙතත්, ඇමරිකාවෙන් ලැබෙන සංඥා "ශක්තිමත්" වුවද "විවිධාකාර" බව ඔහු එකතු කරන…

























