උතුරු හා නැගෙනහිර හර්තාලය අද
අවකාශය නවතම

උතුරු හා නැගෙනහිර හර්තාලය අද

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ හමුදා කඳවුරකට ඇතුළු වී මියගිය තරුණයෙකුගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස හා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වීමට නියමිතව තිබූ හර්තාලය අසාර්ථක වී ඇති බවට වාර්තා වේ. ඒ ඉලංගෙයි…

නිත්‍ය යුක්තියද? සංක්‍රාන්ති යුක්තියද? – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

නිත්‍ය යුක්තියද? සංක්‍රාන්ති යුක්තියද? – ජෙහාන් පෙරේරා

පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, රජය අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බවයි. ඔහු පැවසුවේ, “අපි මෙම බරපතල ගැටළුවලට විවෘතව, ස්ථිරව සහ සියලු ප්‍රජාවන්ට ගරුකරමින් ඒවාට මුහුණදෙන්නෙමු” යනුවෙනි.…

දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි
අවකාශය නවතම විදෙස්

දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි

"මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා," දියණිය ද සමග වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ මවක වන අමුතවල්ලි මනිවන්නන් පවසයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා නගරයක…

මිනිස් ජාවාරම ආයෙත් පටන් අරන්
අවකාශය නවතම

මිනිස් ජාවාරම ආයෙත් පටන් අරන්

“ඔබට මුදල් හදිස්සියක් ද? එසේ නම් එම ණය මුදල ක්‍ෂණිකව ලබාගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න”, “විදෙස් රැකියා සිහිනයට මෙන්න විසඳුමක්” අවම ලියකියවිලි, ටික ටික ගෙවන්න, පිටත්වීම් ඉක්මනින්ම, ඔබ දැනටමත් විදෙස්ගත අයෙක්ද? මෙන්න ඔබට අනගි…

රනිල් මහින්ද සහ ලොහාන්.., –  මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

රනිල් මහින්ද සහ ලොහාන්.., –  මහේෂ් හපුගොඩ

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට් එකක් ශෙයා කරමින් මෙහෙම අහනවා. ලොහාන් වගේ අයට ඔක්සිජන් දෙන එක රනිලුත් කළා නේද? ඇයි ඒ කොටස ඔයා නොලියන්නේ? කියල. මගේ එක්වරම උත්තරය. ඔව්. රනිල් එහෙම…

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය
ආර්ථික නවතම

ආර්ථික විද්‍යාව, සදාචාරය හා නීතිය

දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක්…

උඩතලවින්න ඛේදවාචකය: දේශපාලන බලය, යුක්තිය සහ පොදු ජන මතය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

උඩතලවින්න ඛේදවාචකය: දේශපාලන බලය, යුක්තිය සහ පොදු ජන මතය – අජිත් පැරකුම් ජයසිංහ

2001 දෙසැම්බර් මස 5 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කළ සිදුවීමක් ලෙස බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබේ. ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු…

මුල් බැසගත් දණ්ඩ මුක්තිය බිඳදමා කල් පසු වූ යුක්තිය සහ වගවීම ඉටු කරන්න – UNHRC
අවකාශය නවතම

මුල් බැසගත් දණ්ඩ මුක්තිය බිඳදමා කල් පසු වූ යුක්තිය සහ වගවීම ඉටු කරන්න – UNHRC

මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව A/HRC/60/21 සාරාංශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව, ශ්‍රී ලංකාව  ගැටුම් සහ දේශපාලන බලපෑම් මත සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනවල උරුමයෙන් මිදී…

විනිමය පත්‍ර පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් තබයි.
අවකාශය නවතම

විනිමය පත්‍ර පනත් කෙටුම්පත සඳහා කථානායක අත්සන් තබයි.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) සිය සහතිකය සටහන් කළේය. මෙම කෙටුම්පත ඉකුත් පසුගිය හත් වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව මෙම…

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි: ඔහු ගැන ඇති ආන්දෝලන මොනවා ද?
අවකාශය නවතම

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි: ඔහු ගැන ඇති ආන්දෝලන මොනවා ද?

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගෝස්තු 15 වන දින අභාවප්‍රාප්ත විය. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 57 වන වියේ පසු විය. ලොහාන් රත්වත්තේ යනු කවුද? ලොහාන් රත්වත්තේ යන නම…

සෞඛ්‍ය සේවිකාවක් ගිලන් රථයේ දී අපයෝජනයකට ලක් වේ.
අවකාශය නවතම

සෞඛ්‍ය සේවිකාවක් ගිලන් රථයේ දී අපයෝජනයකට ලක් වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක ගිලන් රථයක් තුළදී අතවරයකට ලක් වී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන්  ගිලන් රථ රියැදුරෙකුට එරෙහිව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව…

2040 දී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්
අවකාශය නවතම පුවත්

2040 දී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්

2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 18% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර 2012 සංගණනයේදී අනාවරණ වූ තොරතුරු අනුව එම සංඛ්‍යාව 12.4% ක…

නෑහින්නියන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

නෑහින්නියන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර…

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?
ආර්ථික නවතම

ඇමරිකාවේ තීරු බද්ද ගෙවන්නේ කවුද?

ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්‍රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ…

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
නවතම පුවත්

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්

හිරේ නොදා බන්ධනාගාර රෝහලට දාන්න ලක්ෂ 15ක් ඉල්ලලා... වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන ආමි අසංක නමැත්තා තව­දු­ර­ටත් එහි නේවා­සි­කව රඳ­වා­ගෙන ප්‍රති­කාර කිරී­මට රුපි­යල් ලක්ෂ තුනක අල්ල­සක් ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන්…

සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් පාලනය කිරීමේ පොලිස් මූලෝපායන් සාර්ථක ද?
අවකාශය නවතම

සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් පාලනය කිරීමේ පොලිස් මූලෝපායන් සාර්ථක ද?

පොලිස්පති ධූරයේ වැඩ භාර ගත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ කර මතට පැටවෙන ප්‍රධානතම අභියෝගයක් වනුයේ රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමය. ඒ මක්නිසා ද යත්, විශේෂයෙන් ම බස්නාහිර හා දකුණු පළාත…

ව්‍යාජ මුදල් හඳුනගන්න ඔබත් දන්නවාද?
අවකාශය නවතම

ව්‍යාජ මුදල් හඳුනගන්න ඔබත් දන්නවාද?

  2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව…

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක්!
නවතම පුවත්

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය ඇණ හිට මාස 6ක්!

* තවම අධ්‍යක්ෂ ජනරාල් / රෙජිස්ට්‍රාර් වරයෙකු පත්කර නැහෑ? * ලිපිගොනු ගොඩගැසී අවුල් ජාලවක්... * රටේ සුභසාධන හෝ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය නොවන අංශයට ලැබෙන ප්‍රධානයන් අහිමිවීමේ අවධානමක්! රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලියාපදිංචි කිරීම සඳහා…

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.
අවකාශය නවතම

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම මගින් අද (අගෝ. 14) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ක‍ර සිටියේ ඔහු වෙනත් පුද්ගලයෙකු නමින් පෞද්ගලික…

මන්නාරම් සුළං බලාගාර ඉදිකිරීම් කටයුතු මසකට කල් දමයි!
අවකාශය නවතම

මන්නාරම් සුළං බලාගාර ඉදිකිරීම් කටයුතු මසකට කල් දමයි!

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ…

මෙරට වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්වන බව ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් හෙළිදරව්වක්!
අවකාශය නවතම

මෙරට වතුකර කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්වන බව ඇමරිකානු මානව හිමිකම් වාර්තාවෙන් හෙළිදරව්වක්!

ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ද්‍යාකරණය පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන්…

2024 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා!
අවකාශය නවතම

2024 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා!

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාල මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා ඇති අතර එහි මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වාදෙන ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය…

කොස්තාපල් නිලයේ සිට පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?
අවකාශය නවතම පුවත්

කොස්තාපල් නිලයේ සිට පොලිස්පති දක්වා පැමිණි ප්‍රියන්ත වීරසූරිය කවුද?

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (අගෝස්තු 12 වන දා) රැස්වූ අවස්ථාවේදී…

කෝච්චි ටිකට් මාෆියාව
නවතම පුවත්

කෝච්චි ටිකට් මාෆියාව

මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත්…