රනිල් අද රිමාන්ඩ්? – අජිත් පැරකුම් ජයසිංහ
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදන්ත තිලකසිරි හෙවත් සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු කුරුකුලසූරිය වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.…

























