සිරිමාවෝගේ විදේශ ප්‍රතිපත්තිය නැවත ගෙන්න පුළුවන් රනිල්ට විතරයි!
https://youtu.be/Y3O-EaSaaiU
https://youtu.be/Y3O-EaSaaiU
Alliance Air 2023 ජුලි 16 වන දින සිට යාපනය සහ චෙන්නායි අතර දෛනික මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බැවින් JIA හි සංචාරකයින් හට එය සිත්ගන්නාසුලු ආරංචියක් වන බව නොඅනුමානය. මුලදී මගීන් 70 දෙනෙකුට සුවපහසු ලෙස…
- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්…
මේ ඉන්නේ අරුන්. එහෙම නැත්නම් අට්ලී හෝ ඇට්ලී. ඇට්ලී කුමාර්. ඇට්ලී, ශංකර් කියන මාස් කොමර්ශල් මූවීස් හදන ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරමින් හිටපු කොල්ලෙක්. අට්ලීගෙ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ රාජා රාණි. රාජා රාණී…
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික…
සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ…
පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටී. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ…
මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව පසුගිය ජූනි මස 14 වෙනි දින සිට ජූලි මස 14 (ඊයේ දින) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම ඊයේ දින වාර්තා වී…
ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…
ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත්…
නාගරීකරණයත් සමඟ ලංකාවේ ගම්මාන රැසක් ගැමිරික කලාප බවට පත් වෙලා තියනවා. "ගැමිරික" යනුවෙන් හඳුන්වන්නේ ග්‍රාමීය සහ නාගරික ලක්ෂණයන් ගෙන් යුත් දෙමුහුන් කලාපයකට. නමුත් එසේ දෙමුහුකරණයේ ආධිපත්‍යයට හසු නොවූ ගම්මානයක් ලංකාවේ තවම ඉතිරිවෙලා තියනවා කියලා ඔබ…
- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…
- දයාපාල තිරණාගම - මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක සාගින්නෙන් පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ…
ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව…
නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…
ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…
- ඊෂා කප්පරගේ - ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ…
මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…
- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…
සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…
ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ…
Vsso Act of Sri Lanka a documentary video https://youtu.be/l4ZVD78tiwM
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes