යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!
පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…
පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000…
රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…
අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත්…
දැනට සිටින පරපුරත් මතු උපදින පරපුරත් භෞතිකව ඝාතනය කළ නොහැකි තැන දී බුද්ධි හීන මිනිසුන් බිහිකරමින්, තවත් මනුෂ්‍ය කාණ්ඩයක් සමඟ නපුර ඇතිකරවමින්, වාසි ලබාගනිමින් රට අරාජික කරනු සඳහා අතීතයේ පටන් පාලකයන් අනුදත් ක්‍රමය වූයේ සමූහ…
කේ. සංජීව ඡායා රූප : සමීර වීරසේකර මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං…
Online dating site critiques provide an aim and impartial view with the services offered by online dating expertise. They are often written by real people who experience used and experienced varied dating websites. This means…
-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…
වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ. මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව…
සී ශෙල්ස් දූපත්වල හිටපු විලියම් ග්‍රේ විල්සන් මහත්තයා සත්ව විද්‍යාඥයෙක්. 1882 වසරෙදි මේ මහත්තයා සී ශෙල්ස් දූපත් වලඉඳල සාන්ත හෙලේනා දූපත් වලට යද්දි ජොනතන්වත් අරන් යනවා. (Saint Helene Islands/සාන්ත හෙලේනා දූපත් තියෙන්නෙඅප්‍රිකාවත් දකුණු ඇමරිකාවත් අතර…
ණය ප්‍රතිව්‍යුහගත කර පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානාජෝර්ජියාවා ප්‍රකාශ කළාය. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසඳයේ හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේකලක්…
මා කරන කියන දේ විවේචනය කරන බොහෝ දෙනෙක් මගේ ඉතිහාස මහාචාර්ය කම උපහාසයෙන් හුවා දක්වයි. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුය. මගේ මහාචාර්ය කම කිසිසේත්ම මගේ දක්ෂකම නිසා ලැබුණු එකක් නොවේ. එය ලංකාවේ විශ්වවිද්‍යාල…
මගෙන් නිතර අහනවා ඇයි පරිප්පු වවන්න බැරි කියලා. අපි කන පරිප්පු ප්‍රමාණය හැටියට වගා කරානම් හොඳයි නේද කියලා අහනවා. මුලින්ම කියන්න අපේ මුළු ආනයනය වල බිලෙන් පරිප්පු කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි…
වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.…
මැයි 09 දා සිදුවීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කළත්, මෙම පුද්ගලයින් තවමත් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී නැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම්…
මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා…
දරුවන් ලෙස ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසට යැයි භික්ෂුවක කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජජාලවල සාකච්ඡාවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනය හදාරමින් සිටින අතර ඉදිරියේ දී වඩාත් ශාස්ත්‍රීය වූපිළිතුරක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරමු. …
ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.…
( මෙම ලිපිය 'රාඩා නඩුවෙන් එළියට පනින රාජපක්ෂ කොටි පූට්ටුව' නමින් 2018 අගෝස්තු 05 දා අනිද්දා පුවත්පතේ පළවිය. මෙම ලිපිය මෙලෙස පළ කරන්නට අපි කල්පනා කළේ මෙම දූෂිත ගණුදෙණුව කළ පුද්ගලයා අද පොලීසිය භාර අමාත්‍යවරයා…
පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන…
https://youtu.be/1dfmaxPWuKw
සර්ව ආර්ථික ප්‍රතිපත්තිය මත ගොඩනඟනු ලබන නිසි ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලංකාව සඳහා ණය ආධාර දීම පිළිබඳව හෝ මූල්‍යමය උදව් ලබාදීම පිළිබඳව නොසිතන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම…
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය…
බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයැයි කොටුව උසාවිය අභියස මේවනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි. මැයි 09 දා අරලියගහා මන්දිරයේ සිට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය…
2020 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ලංකා බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරී වෙත රු. 32,039,733ක් ගෙවා ඇති අතර ඒ පිළිබඳව පසුගිය දා කෝප් කමිටුවේදී සාකච්ඡාවී ඇති අතර එහිදී එම බැංකුවේ සභාපතිවරයා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes