ඖෂධ අධිකාරියෙන් තවත් තුනක් ඉවත් වේ!
නවතම

ඖෂධ අධිකාරියෙන් තවත් තුනක් ඉවත් වේ!

චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීම සදහා  ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ  ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත් පාර්ශවකරුවන් තිදෙනකු  ඉල්ලා අස් වී තිබේ. සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත…

පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!
නවතම

පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!

පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…

ඇමැති නිවසේ දැරිවියගේ මරණය ගැන වතුකරයේ විරෝධතා!
නවතම

ඇමැති නිවසේ දැරිවියගේ මරණය ගැන වතුකරයේ විරෝධතා!

හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු  සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ…

විපක්ෂේ දොරවල් ඇරගනී!
නවතම

විපක්ෂේ දොරවල් ඇරගනී!

පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…

අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා  හදිසි මරණ පරික්ෂකවරුන්ට ගැටලු! 
නවතම

අධිකරණ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා  හදිසි මරණ පරික්ෂකවරුන්ට ගැටලු! 

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා මරණ පරික්ෂකවරුන්ට සිය වෘත්තිමය කටයුතු නිවැරදි අන්දමින් සිදුකිරීමේදි බරපතල ගැටළු ඇතිවී තිබෙනා බව ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරාධපුර හිටපු නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම් කුලසේකර…

හොඳටම කළේ අපි ද?
නවතම

හොඳටම කළේ අපි ද?

දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී…

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති
නවතම

හරි දේ කරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා – මහජන ආරක්ෂක ඇමති

නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…

online වර්ජනය තවදුරටත්!
නවතම

online වර්ජනය තවදුරටත්!

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…

කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!
නවතම

කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!

සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.…