වතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කළේ පහුගිය…