වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය
නවතම

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන්…

යුරෝපා සංගමයේ තීරණයට WHO කනස්සල්ල
විදෙස්

යුරෝපා සංගමයේ තීරණයට WHO කනස්සල්ල

යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් විසින් සොයාගෙන ඇති කොවිඩ්-19 මර්ධන ඒන්නත ලොව පුරා බෙදා හැරීම පාලනය කිරීම සදහා යුරෝපා සංගමය ගෙන ඇති තීරණය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය තම කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවෙමින්…

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..
නවතම සාකච්ඡා

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව..

වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව,…

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර
නවතම විශේෂාංග

රත්ගම කුල සමගිය බිඳින කරාව පාර

පසුගිය දා අභිරහස් ලෙස මියගිය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංස හිමියන්ට ඇත්තටම මොකද්ද වුණේ? සොයා බැලීමේ කුහුල නිසාම පසුගිය දවසක රත්ගම නැතිනම් රජ්ගම ප්‍රදේශයේ ඇවිද්දෙමි. සුන්දර කළපුවකට ද නීල සයුරට ද මැදිවුණ…

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?
නවතම විශේෂාංග

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල…

ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය
නවතම විශේෂාංග

ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය

තවත් ජනවාරියක් අවසන් විය. ජනවාරි මාසය ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට විශාල බලපෑම් ඒල්ල කළ මාසයක් ලෙස සැලකේ. පසුගිය කාලය තුළ ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන්කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනය ගිණිතබා විනාශ කිරීම ඇතුලු බොහෝ බරපතල…

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ
නවතම

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම්…

ලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?
නවතම

ලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?

මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම …