අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය…

සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්
නවතම

සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්

ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ  රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්…

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!
නවතම විශේෂාංග

කෝවිඩ් නිසා අසරණ වුණේ තුන්වෙනි පන්තියේ මිනිස්සු!

කේ. පී සෝමලතා සභාපති ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය ගැමි කෘෂි ගැහැණිය ගේ වර්තමානය අපි ග්‍රාමීය කෘෂිකාර්මික කාන්තාවන් විදිහට 2020 අවුරුද්දේ මාර්තු මාසයේ සිට මෙම ගොවි ප්‍රශ්නය සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන්නා. අපෙන් බහුතරයක් එදිනෙදා…

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට
නවතම

කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන පාර්ලිමේන්තුවට

මෙරට දරුවෙකු අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය පහුගිය දිනෙක තීරණය කර තිබුණි. ඒ අනුව මීට පෙර වයස අවුරුදු 14 ලෙස සඳහන් වු වයස් සීමාව සංශෝධනය විය. එම ගත් තීරණය සමඟ මෙරට…

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?
නවතම විශේෂාංග

ජනාධිපති සමාව දේශපාලන අවියක්ද?

අද වන විට ජනාධිපති සමාව ගැන මුලු රටම අවධානය යොමු කර ඇත. ඇතමුන් මෙය හඳුන්වන්නේ දේශපාලන අවියක් ලෙසටය. එනම් ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි බලය පාවිච්චි කිරිමක් ලෙසනි. ජනාධිපති සමාව ගැන යළිත් කරලියට පැමිණියේ ඊයේ (03)…

වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?
නවතම

වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?

විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ  ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on…

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!
නවතම

සංවර්ධන බිල්ලට හසු වූ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානය!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි වටිනාකමකින් යුක්ත රජ පිහිල්ල උද්‍යානය වත්මන් කුරුණෑගල නගාරාධිපතිවරයා විසින් විනාශ කරමින් ඇති බවට නගරවාසීහු චෝදනා කරති. අවුරුදු තුන්සියයකටත්  වඩා ඉපැරණි විශාල ගස් ගලවා දමමින් භූමිය ඩෝසර් කරන අයුරු මේ…

වියදම් පියවීමට නම් රට වසා තබා බැහැ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
නවතම

වියදම් පියවීමට නම් රට වසා තබා බැහැ! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

PCR පරීක්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත්, එම වියදම් පියවීම හා ඉපයීම් ඉහළ නැංවීම සඳහා රට වසා තැබීමෙන් පලක් නොවන බවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු…