අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ. නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. විජේරත්න මහතා ශ්‍රී…