මාතර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරේ.
ඊයේ දින (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයක් ඇතිවුණු අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති…

























