මෙරට 45%ක් විශාල ධනයක් ඉපැයූවත් ඔවුන් තඹ සතයක්වත් බදු ලෙස ගෙවන්නේ නෑ!
මෙරට සියයට හතළිස් පහක් පමණ විශාල ධනයක් උපයාගත්තද, ඔවුන් බදු ලෙස තඹ සතයක් නොගෙවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්…