ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.
ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයේ සිටි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම්…























