දෙසැම්බර් 31ට කළින් උසාවි සුද්දකරන්නැයි විනිසුරුවන්ට දැනුම්දෙයි
සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට චක්රලේඛ අංක 422 ඒ අනුව, 2025 දෙසැම්බර් 31 වන දිනට පෙර විභාග කටයුතු අවසන් කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව නියෝග කර ඇත. චක්රලේඛය මගින් අධිකරණ කාර්ය මණ්ඩලයට නියමිත…

























