බබල් ටුවරිසම් කොවිඩ් පොකුරක් එපා!
කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි. එසේ වසා…

























