විශාඛා විදුහල්පතිනියට නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක්! – ලංකා ගුරු සංගමය
අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සිට කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා පැමිණි එච්.ජී. වසන්ත මහතාට විශාඛා විදුහලේ විදුහල්පතිනිය අශෝබන අයුරින් බැන වැදි, තර්ජනය කර පාසලේ ආරක්ෂකයින් ලවා එළියට…

























