විදුලිබල මණ්ඩලය ඉන්නේ ගිවිසුම් උගුලේ පැටලිලා!
නවතම සාකච්ඡා

විදුලිබල මණ්ඩලය ඉන්නේ ගිවිසුම් උගුලේ පැටලිලා!

බන්දුල චන්ද්‍රසේකර හිටපු සභාපති - ලංකා විදුලි පුද්ගලික සමාගම අපි කාලයක ඉදලා විදුලිබල ක්ෂේත්‍රයේ අර්බූදයක් පිළිබඳව කතාකරනවා, අපි මුලින්ම මේ අර්බූදය සරළව පැහැදිලි කරගම්මු.. ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය ඇතැම් ජයග්‍රහණ ලබලා තියෙනවා. විශේෂයෙන්ම අපි කලාපයේ…

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා
නවතම විශේෂාංග

තැලෙන්න තැලෙන්න මුවහත් වන ASP එරික් පෙරේරා

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු ඒ තරමට රටේ ජනප්‍රිය තරුවක් විය. ජනප්‍රිය තරුවක් ලෙස නොව පාගා විසිකළ රූකඩයක් සේ වෙන්නප්පුව ප්‍රදේශයෙන් තුරන් කිරිමට මේ රටේ වගකිව යුතු…

මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! –  ඇන්ටන් මාක්ස්
නවතම

මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! –  ඇන්ටන් මාක්ස්

කොවිඩ් වසංගතය මුවාවෙන් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් රැසකගේ අයිතිවාසිකම් කප්පාදු කරමින්, ඇඟලුම් සන්නාමයන් අඛණ්ඩ ලාභ ලබමින් සිටින බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසා සිටියි. මෙම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා විසින්…

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?
නවතම

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?

ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්
නවතම සාකච්ඡා

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක…

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?
නවතම විශේෂාංග

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!
නවතම

ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!

කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය සේවයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව දැරූ උත්සාහය අත්හිටුවා තිබේ. ඒ, ගුවන් තොටුපල තුළ ස්ථාපිත කර තිබෙන ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් නොකර එහි පවතින අඩුපාඩු සකස්…

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්
නවතම විශේෂාංග

පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස…

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!
නවතම

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන…

යුද සමයේ නොවැසුණු දෙඇස රදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා…!
නවතම

යුද සමයේ නොවැසුණු දෙඇස රදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා…!

ඔය නෙක කාඩිනල් වර්ග එන්න කළින් කතෝලික පියතුමෙක් විදිහට අපිට මහා උසට පෙනුනේ ඔබව. ඒ බියකරු යුද්ධය අස්සේ උනත් මනුෂ්‍යත්වය වෙනුවෙන් මනුස්ස හිමිකම් වෙනුවෙන් සක්‍රීයව කළ මැදිහත්වීම් නිසා. පල්ලිය පන්සල පාලකයන්ගේ නිදන කාමරවල බිත්ති සැරසිලි…

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?
නවතම විශේෂාංග

මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!
නවතම

අහ්නාෆ් ජසීම්ගේ ආරක්ෂාව ඉල්ලා මාධ්‍යවේදීන්ගෙන් සන්දේශයක්!

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා…

ආබාධිත ජනතාව වෙනුවෙන් අලුත් නීතිරීති හැදීමේ සැලසුම්!
නවතම

ආබාධිත ජනතාව වෙනුවෙන් අලුත් නීතිරීති හැදීමේ සැලසුම්!

ශ්‍රී ලාංකික ජනගහනයෙන් ලක්ෂ දහසයක පමණ පිරිසක් ආබාධිත තැනැත්තන් බව හෙළි වී තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට මෙන් ම පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ පහසුකම් තව දුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිරීති ශක්තිමත් කරන…

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති
නවතම

මේ වසරේ පොලිසියේ 72 ක් රිය අනතුරු වලට ලක් වෙලා 18 ක් මිය ගිහින් – මහජන ආරක්ෂක ඇමති

මහරගම පොලීසියේ රෙස්ලින් රාලහාමි දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ සතියකටය. ඔහු එලෙස බන්ධනාගාර ගත නොවුයේ නම් සමාජයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල වන්නට තිබුණි. ඉකුත් 29 දා  උදෑසන 08.30ට පමණ  පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග…

නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!
නවතම

නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!

ඔහු නමින් තුසිත ප්‍රියන්ය. සේවය කරන්නේ නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ නිර්වින්දන තාක්ෂණ ශිල්පියෙක් ලෙසටය. 2021-03-10 වෙනි දින දින 06 ක නිවාඩුවක් ඔහු ලබා ගන්නේ ඥාතී සහෝදරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට යාම සඳහාය.  ඔහු නිවාඩු ගිය පසු…

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට  දේශපාලන පළිගැනීම් කමි‍ටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක්…

ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…
නවතම

ක්ෂුද්‍ර මුල්‍ය ණය විරෝධී උද්ඝෝෂණ උතුරු නැගෙනහිරට පැතිරේ…

ගිනි පොලී ණය ගෙවා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ජගත් කාන්තා දිනයේ දී උතුරු මැද පළාතේ ආරම්භ කළ සත්‍යග්‍රහයට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර විරෝධතා දියත් කර…

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව මවිතියට හේතුවක් නොවේ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු
නවතම

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව මවිතියට හේතුවක් නොවේ! – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව  ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්‍යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර…

රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?
නවතම

රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?

සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ දිනවල රිය අනතුරු ඉහළ යමින් පවතින අතර අධිකරණ වල ගොනු වන රිය අනතුරු පිලිබඳ නඩු සංඛයාවද ඉහළ යමින් ඇත. මෙහිදී එවැනි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
නවතම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝධයා දැන් අවදි වෙලා – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාම ජනතා අවශ්‍යාවයක් වී ඇතැයිද ඒ නිදහස් පක්ෂ යෝධයා නැඟිටුවීමේ වැඩපිලිවෙල දැන් සිදුකරමින් සිටින බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ වන…

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
නවතම

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර
නවතම

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන…

පොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?
නවතම

පොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?

පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්‍රයෙන් සංස්කරණය වෙමින් පවතියි. එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම…

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!
නවතම

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!

මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ…