දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය
"මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා.මම හිතනවා මමවගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් ඒ තැන්…
























