කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ
-දිනෙත් මල්ලිකාරච්චි- උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්‍රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර…