බන්ධනාගාර නිලධාරියාත් රැඳවියන් එක්කම සිරවෙලා – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරෙන්නේ 1905 වර්ෂයේ ජූලි මස 16 දිනයි. එතෙක් 1844 – 1904 දක්වා බන්ධනාගාරය පැවැතියේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේයි. එකල බන්ධනාගාර කොමසාරිස්වරුන් නොමැති වූ අතර ප්රධානියා හැඳින්වූයේ Inspector General of Prison නමිනි. බන්ධනාගාර කොමසාරිස්…

























