තෙවන වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක්!
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා. 1956 වසරෙන් පසුව, පසුගිය ආර්ථික අර්බුදය ඇති…

























