මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි. අගෝස්තු මාසය තුළ පමණක් වාහන ආනයන වෙනුවෙන්…
අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි. අගෝස්තු මාසය තුළ පමණක් වාහන ආනයන වෙනුවෙන්…
-දිනේෂ් සමරකෝන්- ශ්‍රී ලංකාවේ මේ වනවිට වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි පුද්ගලයන් 547 දෙනකු සිටින බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. ඔවුන්ට මාසිකව රුපියල් 5,000 ක විශේෂ දීමනාවක් ලබා දෙනු ලැබේ. මීට අමතරව ඔවුන්ට වයස…
පසු ගිය (2024) වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 29,899ක්. රටේ ජනගහණය මිලියන 21.9ක්. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 1,364,235ක්. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය රටේ සෑම පුරවැසියෙකු අතරම එක සමානව බෙදී…
වසරේ පළමු මාස අටක කාලය ඇතුළත රුපියල් බිලියන 3,068.5ක බදු ආදායමක් සමඟ රුපියල් බිලියන 3,301.5ක සමස්ත රාජ්‍ය ආදායමක් එකතු වී තිබෙනවා. පෙර වසරට සාපේක්ෂව බදු ආදායම් 30.7%කින් වර්ධනය වී ඇති අතර වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙන්…
ඔබ ඩිජිටල් ලෝකය තුළ සැරිසරන්නෙකු නම් ඔබ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන නොඇසූ අයෙකු වීමට ඇති ඉඩ ඉතා අල්ප ය. සමාජ මාධ්‍ය වේදිකා සියල්ලක ම පාහේ අද වන විට විවිධ පාර්ශව විසින් ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරනු…
ඊයේ (සැප්තැම්බර් 19) දින S&P ආයතනය විසින් ලංකාවේ ණය ශ්‍රේණිය CCC+/C මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මූඩිස් සහ ෆිච් රේටිං ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මීට පෙරම ලංකාවේ ණය ශ්‍රේණිය ණය පැහැර හැර ඇති තත්ත්වයෙන්…
වාහන ආනයන ඇස්තමේන්තු ඉක්මවා ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම්ද ඉලක්ක ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. නමුත් මේ ආදායම් ඉහළ යාම තාවකාලික සංසිද්ධියක ප්‍රතිඵලයක්. හරියටම කිවුවොත්, කාලයක් වාහන ආනයන නවත්වා තිබීමෙන් පසුව වාහන ආනයන වලට…
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ…
මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි. ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර් මිලියන 60 අප්‍රේල්…
මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ…
1) ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න. 2) වැදගත් රැකියාවක් කිරීමට ශක්‍යතාවයක් නොමැති මෝඩයන් ටිකක් හඳුනා…
දැනට ක්‍රියාකාරි මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් 33ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මුදල්ල ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ තීරණය ගෙන…
උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට…
ගෙවුණු 2025 ජූලි මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 244.6ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ සමඟ ජූලි අවසානය තෙක් වසරේ මාස හතක කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,739.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය…
ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු. ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා…
මෙම වසරේ ජූලි මාස වන විට මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන වශයෙන් මෙරටට ලැබී තිබේ. ඒ පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ දී මෙරටට ලැබුණු සෘජු…
පොලිසියට අලුතින් බඳවා ගන්නා පොලිස් නිලධාරින් පන්දහසට සයිබර් අපරාධ සෙවීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසා සිටියි. අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට මේ දිනවල එම…
මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත්…
ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය. ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින්…
පෙර ලිපියක ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව ගැන කතා කරද්දී සේවා අපනයන සලකා බැලුවේ නැහැ. මේ ගැන පාඨකයින් ගණනාවක්ම අදහස් දක්වා තිබුණා. එය අත් වැරැද්දක් නෙමෙයි. හේතු ගණනාවක් නිසා හිතාමතාම කළ දෙයක්. පළමුව, ලංකාවේ දැනට…
2026 වසරේ මුල සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන් ම තීරු බදු සහනය ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් එම සහනය හිමි…
ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය. අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති සඳහන් කළේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන්…
දෙසතියකට පෙර චීන මිතුරෙක් ඇමරිකාවේ සංචාරයක නියැලුනා. වසරකට පෙර අපි චීනයේ සංචාරය කරද්දී එම සංචාරයේ එක කොටසකදී අපි හිටියේ ඔහුගේ නගරයේ. වැඩ කොපමණ තියෙද්දී වුනත්, ඒ දවස් කිහිපය ඔහු අපි වෙනුවෙන් වෙන් කළා. කළගුණ සැලකීමක්…
ඇමරිකාවේ අලුතෙන් පනවපු තීරු බදු පිළිබඳව ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර සිටම ජනාධිපති ට්‍රම්ප් විසින් කියපු කතාව වුනේ "අපි කරන්නේ ඇමරිකානුවන්ට බදු ගහන එක වෙනුවට විදේශිකයින්ගෙන් බදු අය කරන එක" වගේ කතාවක්. මීට ප්රතිපක්ෂව, ඇමරිකාවේ හා ලෝකයේ…
වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමග බදු ආදායම ඉහළ යාම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ ජූනි මාසය සඳහා වන ප්‍රධාන මූල්‍ය ඉලක්ක කල්වේලා ඇතිව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes