කැළණියට වැඩිය බෝධි(සතා) !
අවකාශය නවතම පුවත්

කැළණියට වැඩිය බෝධි(සතා) !

කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා වැන්දේය. ඒ ගැන…

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.
අවකාශය නවතම

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ. භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර්…

නිෂ්පාදන ආර්ථිකය
අවකාශය නවතම විශේෂාංග

නිෂ්පාදන ආර්ථිකය

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන්…

නැගෙනහිර ජැටියේ මොකද වෙන්නේ?
අවකාශය නවතම විශේෂාංග

නැගෙනහිර ජැටියේ මොකද වෙන්නේ?

තොරතුරු අනුව ඊයේ (28) උදේ සිට නැගෙනහිර ජැටියෙ මෙහෙයුම් කරලා තියෙන්නෙ කන්ටේනර් 13,100ක ධාරිතාවය තියෙන මීටර් 366ක් දිග MSC Topaz නෞකාව. ඒකෙ කන්ටේනර් 1000කට ආසන්න ප්‍රමාණයක් ඒ ජැටියෙදි මෙහෙයවලා තියෙනවා. ඒ නැව පිටත් උනාම අද…

“ඇමැති කිව්වා, මං කළා”
අවකාශය නවතම විශේෂාංග

“ඇමැති කිව්වා, මං කළා”

(මනෝප්‍රිය ගුණසේකර) “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ…

ට්‍රම්ප්ට ඓතිහාසික තීන්දුවක්..
අවකාශය නවතම

ට්‍රම්ප්ට ඓතිහාසික තීන්දුවක්..

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ ජනාධිපති තරගයට නුසුදුස්සකු කරමින් එරට  කොලරාඩෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කැරලි ගැසීමට අදාළව ඇමරිකානු ව්‍යවස්ථාවේ ඇති වගන්තියක් මත පදනම් වෙමින් දෙන ලද්දක් බව සඳහන් වෙයි. එම වගන්තියෙහි අරමුණ වන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා…

උපුල් ගත්තාම ඇයි අවුල්ද?
අවකාශය නවතම විශේෂාංග

උපුල් ගත්තාම ඇයි අවුල්ද?

කේ. සංජීව උපුල් කුමාරප්පෙරුම මිත්‍රයාට ජනාධිපති නීතීඥ ධූරය හිමිවීම ගැන යූනලයේ ලොකු සංවාදයක් ඇවිලෙනවා. සේපාල තරිඳු භාරත මේ ගැන අදහස් දක්වලා තියෙනවා ඇහුවා. මගේ නම් අදහස උපුල්ට මේක ලැබුනට අවුලක් නෑ. ඒ උපුල් පහුගිය කාලේ…

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම
අවකාශය නවතම විශේෂාංග

නාමල් කුමාර තවමත් නිදැල්ලේ හෙවත් සොරදෙටු දේශපාලනඥයන් කවදත් නිරුපද්‍රිත වීම

පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර ක්‍රියාවේ යොදවන ලද…

අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත
අවකාශය නවතම

අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත

අස්වැසුම ප්‍රතිලාබී පවුල් 1,410,064 ක් සඳහා  දෙසැම්බර් මාසයට අදාලව රු. මිලියන 8,793ක මුදලක් බැංකු වෙත ලබා දී ඇත. ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා ගෙවීම් ලෙස රු. මිලියන 51,967ක මුදලක් රජය විසින් ගෙවා ඇත. ඒ අනුව…

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!
අවකාශය නවතම

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!

පසුගිය නොවැම්බර් 30 වැනිදා  බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර  පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී  කැමරා  ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා…