කොළඹ ලිංගික චර්යාවන්
මාටීන් වික්‍රමසිංහ , ජී බී සේනානායක, ඩබ්. ඒ සීල්වා , සීරීසේන මාඉටිපේ , කේ ජයතිලකාදීන්ගේ සමහර නවකතා වල වීෂය වන කොලඹ නාගරීකයේ ලීංගීක චර්යාව මා කොලඹට එන වීටද ඒසෙම පැවතීනී. තාක්ශණය මත යම් වෙනස්කම් ඇතීවී…
මාටීන් වික්‍රමසිංහ , ජී බී සේනානායක, ඩබ්. ඒ සීල්වා , සීරීසේන මාඉටිපේ , කේ ජයතිලකාදීන්ගේ සමහර නවකතා වල වීෂය වන කොලඹ නාගරීකයේ ලීංගීක චර්යාව මා කොලඹට එන වීටද ඒසෙම පැවතීනී. තාක්ශණය මත යම් වෙනස්කම් ඇතීවී…
අස්වැසුම සදහා සුදුසුකම් නොලැබූ සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් ලබන දෙසැම්බර් වන තුරු සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වේ. ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය…
රට බංකොලොත්භාවයට පත් කිරීමට ක්‍රියා කළ ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂවරුන් සහ පීබී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මෙන්ම මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් යුත් එම කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු…
වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර…
යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ ගොවීන් 250 දෙනෙකුට වන්දි…
“වැරදි මූල්‍ය කළමනාකරණය නිසා රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී යැයි ලබා දුන් තීන්දුව පිළිබඳ බොහොම පැහැදිලිව කිව යුතු වෙනවා එම අදහස මම පිළිගන්නේ නැහැ” යැයි හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර…
https://youtu.be/PYejagCUm20
සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…
“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ…
බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල ලබා දීමේදී දිස්ත්‍රික් සහ ජාතික කුසලතාවන් මෙවර නිකුත් නොකරන බවයි මාධ්‍ය නිවේදනයක් පලකරමින් විභාග කොමසාරිස්…
මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය…
බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි…
සෞඛ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් ඉවත් කරමින් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය බලගැන්වීම අවශ්‍ය බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ එම සංගමය විසින් නිදහස් සෞඛ්‍ය සේවය රටේ අනාගත පරපුර වෙත ආරක්ෂා කරදීම යන මැයෙන්…
GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා…
පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක…
අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය. සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා…
ජනපති වේදිකාවෙන් බැස නන්දා මාලනිය වෙත ගොස් සම්මානය පිරිනමයි 2019 සහ 2020 තිරගත වූ සිංහල චිත්‍රපට සලකා බැලුන ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙරේදා (14 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවස්ථාවේදී, 2020 හොඳම පසුබිම් ගායිකාව…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 5 දෙනාට විපතට පත් ජනතාවට වන්දි ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණය නියෝග කළ පරිදි ආර්ථික විනාශයට වගකිව යුතු බවට…
මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම…
https://youtu.be/XDIKrT5-ohY
රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න…
2024 අයවැය, ඡන්දය ඉලක්ක කරගත් අයවැයක්ද? - දේශපාලන විශ්ලේෂක සී. ජේ. අමරතුංග https://www.youtube.com/watch?v=stFqldIDhbo
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes