අවුරුදු 44 පුරාවට PTA පනත භාවිතා කළේ විරුද්ධවාදීන් මර්දනය කරන්න
https://youtu.be/2uEn3Woi_NM
https://youtu.be/2uEn3Woi_NM
කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා වැන්දේය. ඒ ගැන…
කවර රජයක් බලයට පත්වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා…
එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කර තිබූ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව සොයා නොබලා එම තීන්දුව ස්ථිර කිරීමට තොරතුරු කොමිසම…
මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන…
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) වෙත ඉදිරිපත් කර තිබේ. අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඒ සඳහා අමතර කාලයක් ලබා ගැනීම…
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අවසන් කිරීමට නම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2024.01.08 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිළධාරීන් සඳහා ආර්ථික යුක්තිය…
1994 අගෝස්තු 16 දා මහ මැතිවරණය පවත්වනු ලැබීය. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (CIABOC) පනත මැතිවරණයෙන් දින 72කට පසුව සහ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 27 වැනි දින…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ගතවීම නිමිත්තෙන් ඒ මහතාව අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ඊයේ බොරැල්ල කනත්ත පරිශ්‍රයෙහි පැවතුණි. මේ අවස්තාවට සහභාගී වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය…
නව වසරේ පළමු පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 12 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවය. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත අද…
ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන 18ක් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර වැඩි කාලයක් සහ සංවාදයක් ඉල්ලා සිටී. ජාතික සමගිය සහ සමාන අවස්ථා…
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ. භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර්…
ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන්…
ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල්…
විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය දා පැවති මෙම…
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පැවසුවාය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG)…
කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන…
නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභාංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන්…
මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි. මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක්…
පාර්ලිමේන්තු සභාවාරය කල් දමා නැවත කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත. නව සභාවාරය පෙබරවාරි 7 දා කැඳවීමට නියමිතව ඇත. පරිලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති ඇතැම් පනත්…
ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති…
ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ජංගම දුරකථන ජාවාරමක් පිළිඳබ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ. ඊයේ (03) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව කොළඹ මාර්ගයේදී මෙම හදිසි මාර්ග බාධකය…
https://www.youtube.com/watch?v=kDHkjE86XrI&t=106s
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes