සීතා රංජනී: ජනමාධ්‍යයේ විප්ලවීය කාන්තා හඬ
ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය පෙබරවාරි 16 සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලැබු ඇය සහෝදර…

























