දකුණේ මෙන් උතුරේත් දේශපාලඥයින්ට වැන්දඹුවන් සිහිවන්නේ ඡන්ද කාලෙට පමණයි!
නවතම

දකුණේ මෙන් උතුරේත් දේශපාලඥයින්ට වැන්දඹුවන් සිහිවන්නේ ඡන්ද කාලෙට පමණයි!

යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර වැන්දඹුවන් බවට පත් වු  අනු දහසකට ආසන්න කාන්තාවන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා රජය විසින් මේ දක්වා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති වීමෙන් එම කාන්තාවන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව  නව…

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.
නවතම විශේෂාංග

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය. අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න.…

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින්…

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!
නවතම

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!

ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව  MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා…

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!
නවතම

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි. ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර…

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!
නවතම

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් දිවයිනේ පළාත් හතක  පාසල් පද්ධතිය තුළ අවුල් සහගත තත්වයක් මතු වී…

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!
නවතම

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන "අපරාධ චර්යාවන් පිළිබදව" වාර්තා  ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු…

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!
නවතම

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ…

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.
නවතම

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු…

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!
විදෙස්

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!

ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැ‍ගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!
නවතම

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 300 ක් සිර කර තිබෙන බවට චෝදනාවක්!

මිහින්තලය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ සිවුවෙනි වසරේ විභාග කටයුතු ආරම්භ කරමින් සිසුන් තුන්සිය දෙනෙකු පමණ සිරකරුවන් බවට පත්කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය කටයුතු සිදුකර ඇති බවත් ඒ පිළිබදව අදහස් දක්වන්නන් පරිපාලකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ අවධානමක්…

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!
නවතම

පරස්පර මාධ්‍ය ප්‍රකාශ නිසා පොලීසියට තහංචියක්!

පොදු ස්ථාන වල ඊයේ (28) දින මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1217 කු සති දෙකක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවට අද…

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.
නවතම

“ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය” – ටිල්වින් චෝදනා කරයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය කිරීම වෙනුවට එය පතුරුවා හැරීයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජාතික බලවේගයේ සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ලංකාවේ කොරෝනා රෝගීන් දැන් දෙදහස ඉක්මවා ගොස් ඇති බවත්…

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු
නවතම

මහ මැතිවරණයෙන් පස්සේ සජිත් අවලංගු කාසියක් – ආශු

ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් අතරින් වැරදි ඉදිරිපත් කිරීමක් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මෙවර මහා මැතිවරණයේදී ද සජිත්…

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!
නවතම

පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි…

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල
නවතම

“දුරකතනයේ අරමුණ අලියා පරාජය කිරීම වුවත්, අලියාගේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමයි!” – සාගල

පක්ෂය හැර දමා ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට වඩා ඔවුන්ගේ සිත් දිනා ගනිමින් පක්ෂය යළි ශක්තිමත් කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව යැයි මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගල රත්නායක මහතා පවසයි. විනය පරීක්ෂණ…

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි
නවතම

කොරෝනා රෝගීන් කෝටිය ඉක්මවයි, මිය ගිය ප්‍රමාණය ලක්ෂ 5යි

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' රෝගයට ගොදුරුවූවන්ගේ ප්‍රමාණය ඊයේ කෝටිය ඉක්මවීය. ඒමෙන්ම, මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය ලක්ෂ පහ ඉක්මවා තිබේ. ඒ් අනුව අද වන විට ලොව පුරා රෝගීන් 10,081,545 සොයා ගෙන ඇති බවත්, ඉන්…

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්
නවතම විශේෂාංග

නව උපතකට පෙකනි වැල කැපීම – වික්ටර් අයිවන්

ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ අර්බුදය තිබෙන්නේ උපරිම මට්ටමකට ජරාජීර්ණ වී කුණුවූ තත්ත්වයකට පත්ව පරණ ක්‍රමය තුළ අණ්ඩ දමා…

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක
සාකච්ඡා

අධිකරණයට යන තෙක් රැකවරණයක් තිබිය යුතුයි – පිලිප් දිසානායක

මෙහි පළ වන්නේ වධහිංසාවට එරෙහිව දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ සිවිල් සමාජ සංවිධානයක් වන රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක සමඟින් සමබිම කළ සාකච්ඡාවේ සාරාංශයකි. මෙවර වධහිංසාව පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන්න සිදුවෙලා…

වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්
සාකච්ඡා

වින්දිතයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය තියෙනවා – ලක්ෂාන් ඩයස්

වධහිංසාවට එරෙහි මිනිස් පවුර ජුනි 26 වධහිංසාවට ලක්වූවන්ට සහයෝගය පළකිරීමේ ජාත්‍යන්තර දිනයයි. වධහිංසාවෙන් තුරන්ව සිටීමේ පරම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙන්ද කෲර හා අමානුෂික වධහිංසාවට එරෙහි 1994 අංක 22 දරන පනත මඟින්ද ප්‍රකාශයට පත්කොට…