අපිට ඇමතිකම් වැඩිපුර ඕනි – සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂය බවත් ඒ අනුව වැඩි ඇමති ධුර සංඛ්‍යාවක් තම පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. මෙම කාරණය පිළිබඳව…

























