බදු වැඩි කිරීම IMF අගය කරයි
ආර්ථිකය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ මේ අවස්ථාවේදී බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ දේශපාලන නායකත්වය ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කරන බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් ප්‍රකාශ කළා යැයි අග්‍රාමාත්‍ය…

























