එදා නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි කහවත්ත ඕඅයිසීට බලපෑම් කළාට සබරගමුව හිටපු SDIG ලලිත් වසර 5ක් හිරේට!
විසිදහසක දඩයක් ගෙවීමටත් නියෝග විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට…

























