රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි – අධිකරණ අමාත්‍ය
විශේෂාංග

රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි – අධිකරණ අමාත්‍ය

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු අංශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පර්යේෂණ නිලධරයන්, ලේකම්වරුන් සහ යතුරු ලේඛක නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර එහි ආරාධිත දේශනය සිදුකරමින්…

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි
නවතම

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි

රෝහල්ගතව සිටින චාමර වීරසිංහගේ සුවදුක් බැලීමට මේ වන විට විශාල පිරිසක් රෝහලට පැමිණෙමින් සිටින බවට වාර්තා වෙයි. රෝහල් ප්‍රකාශකයින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිනෙන ලෙසයි.…

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි
නවතම

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි

“සියලුම ප්‍රජාවන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ඇතිකිරීම” සඳහා යැයි ප්‍රසිද්ධියට පත් කොට ඇති “හිමාලයා ප්‍රකාශනය” නම් ලියවිල්ල, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති…

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!
අවකාශය නවතම

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!

පසුගිය නොවැම්බර් 30 වැනිදා  බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර  පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී  කැමරා  ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා…

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම
නවතම

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම

වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක්…

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්
නවතම

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්

2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය. එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබුණු…

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ…
නවතම පුවත්

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ…

ඊයේ දවසේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට පත් වෙනවා. මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලය සීල් තැබීමටත්, එහි…

‘යුක්තිය’ අතිසාර්ථකයි – පෙරේදා පමණක් 2121 ක් දැලේ…
නවතම පුවත්

‘යුක්තිය’ අතිසාර්ථකයි – පෙරේදා පමණක් 2121 ක් දැලේ…

රටට මහත් ව්‍යසනයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින් විනාශ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පෙරේදා (17 වැනිදා) සිට ආරම්භ කළ දැවැන්ත…

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!
ආර්ථික නවතම පුවත්

රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ…

සූරියවැව වෙලඳසැල් කොල්ලයට අදාල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
නවතම පුවත්

සූරියවැව වෙලඳසැල් කොල්ලයට අදාල සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 13 වනදා සූරියවැව ප්‍රදේශයේ පිහිටි කෘෂි ද්‍රව්‍ය සහ උපකරණ වෙළෙඳසැලක තිබූ මුදල් හා කාන්තාවගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) රත්ගම පොලිස් ස්ථනයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම…

ශ්‍රවණාබාධිත තරුණිය කෙලෙසූ යකැදුරෙකුට වසර 20ක සිර දඬුවම්
නවතම පුවත්

ශ්‍රවණාබාධිත තරුණිය කෙලෙසූ යකැදුරෙකුට වසර 20ක සිර දඬුවම්

  කන් ඇසීමේ දුර්වලතාවක් හේතුවෙන් තෙල් සාත්තුවක් කරගැනීමට දේවාලයකට ගිය 20 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි යකැදුරෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය වසර විස්සක බරපතළ වැඩසහිත…

කේරළ ප්‍රාන්තයෙන් පැතිර යන කොරෝනා වෛරසය බිහිසුණුයි
නවතම පුවත්

කේරළ ප්‍රාන්තයෙන් පැතිර යන කොරෝනා වෛරසය බිහිසුණුයි

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි. ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා වයිරසය නම් කර ඇත්තේ ‘ජේ.එන්1’ යනුවෙනි. මෙය කොවිඞ් 19, ‘ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන…

ගතවු පැය 24 තුළ සැකකරුවන් 2,000කට අධික පිරිසක් පොලීසියට කොටුවෙයි
නවතම පුවත්

ගතවු පැය 24 තුළ සැකකරුවන් 2,000කට අධික පිරිසක් පොලීසියට කොටුවෙයි

    ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බව ද පොලිස්…

විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම්
නවතම පුවත්

විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ලබන ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව…

භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා!
ආර්ථික නවතම පුවත්

භාණ්ඩ දාහකට කලින්ම වැට්ගහලා!

  කූට වෙළෙඳුන් පිරිසක් එකතු කළ අගය මත  බදු පනත (වැට්) ක්‍රියාත්මකවීමට පෙර  වෙළෙඳපොළේ  විවිධ භාණ්ඩ  දහසකට ආසන්න ප්‍රමාණයකට  එම බදු ඔවුන්ගේ හිතුමනාපෙට එකතුකර විකිණීමට පටන් ගැනීම   හේතුවෙන් පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් ඒ ගැන…

මෙරට පළමු තැඹිලි ගම මුරු­ත­වෙල ඉහළ ගම්මා­නය…
ආර්ථික නවතම පුවත්

මෙරට පළමු තැඹිලි ගම මුරු­ත­වෙල ඉහළ ගම්මා­නය…

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි අපනයන ආදර්ශ ගම්මානය ලෙස මුරුතවෙල, ඉහළ ගම්මානය සංවර්ධනය කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) ආරම්භ කෙරිණි. නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1,500ක් මේ ප්‍රදේශයේ ගෙවතු…

රට පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක්…
නවතම පුවත්

රට පුරා හෙට සිට විශේෂ මෙහෙයුමක්…

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද(16) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී…

රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කිරීම ඓතිහාසිකයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස!
නවතම පුවත්

රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කිරීම ඓතිහාසිකයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස!

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලබාදුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙස පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොළොත් කළ පුද්ගලයන් අනාවරණය කරමින් ලබා දුන් බවත් එය ජනතාවට මහ අස්වැසිල්ලක් වූ බවත් විධායකය, ව්‍යවස්ථාදායකය රට බංකොළොත් කළ දූෂිත පාලකයන්ගේ දුෂණවලට විරුද්ධව කටයුතු…

ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුව අවසන්…
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුව අවසන්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම්…

රාජ සභා මණ්ඩපය විනාශ කල කුරුණෑගල හිටපු නගරාධිපතිට සිරදඬුවම්
නවතම පුවත්

රාජ සභා මණ්ඩපය විනාශ කල කුරුණෑගල හිටපු නගරාධිපතිට සිරදඬුවම්

කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණි. ඒ අදාළ නීති කෘත්‍යය අද කුරුණෑගල පළාත්බද මහාධිකරණය…

දේශබන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අවු 12කට පසු ලැබුණු නඩු තීන්දුව!
අවකාශය නවතම

දේශබන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අවු 12කට පසු ලැබුණු නඩු තීන්දුව!

වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු චූදිතයන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවුරුදු දොළහකට පසු නඩු තීන්දුවක් ලබා දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චකාර තුරේ රාජා , කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන පුද්ගලයන්…

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්
නවතම පුවත්

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්

  ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක 'මිතුරු පියස' ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට…