එයා ලංකා, මෙයා සිංගා..!
-උදන් ප්‍රනාන්දු- කෝවිද වසංගත කාලයෙන් හරි ගිය අය ද නට්ටං වුණු අය ද සිටිති. ජනතාව ගේදොර තුළ ලොක්ඩවුන් වුණ ද ඔවුන් වඩ වඩා ඩිජිටල් ගමන් බිමන් ගිය හ. ඉන් මල්ල තර වුණේ සූම් හා ටීම්ස්…
-උදන් ප්‍රනාන්දු- කෝවිද වසංගත කාලයෙන් හරි ගිය අය ද නට්ටං වුණු අය ද සිටිති. ජනතාව ගේදොර තුළ ලොක්ඩවුන් වුණ ද ඔවුන් වඩ වඩා ඩිජිටල් ගමන් බිමන් ගිය හ. ඉන් මල්ල තර වුණේ සූම් හා ටීම්ස්…
-ගාමිණී වියන්ගොඩ- ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැඟෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි. අනිත් අතට,…
- හර්ෂ ගුණසේන - පසුගිය වසරේ අගමැති වීමට පෙර රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ යුක්රේන් යුද්ධය සම්බන්ධව බොහෝ ආසියානු රටවල් පැත්තක් නොගත් බවයි. රුසියාව කළේ යුක්රේනය ආක්‍රමණය කිරීමක් බවත් තමන් එය අනුමත…
පසුගිය ජන අරගල සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසළටම ගොස් උද්ඝෝෂණය කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සිරගත වීමේ අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි…
ගාමිණී වියන්ගොඩ මෑත කාලයේ මූලධර්මවාදී මුල්ලාවරුන් පාලනය කළ සහ තවමත් පාලනය කරන රටවල් අප යහමින් විවේචනය කොට ඇත. ඊටත් කලින් කාලයක, එනම් මීට ශත වර්ෂ කිහිපයකට කලින් කාලයක ‘දණ්ඩාධිකරණ’ විශේෂයක් හරහා ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි…
ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශාලතම ආධාර සපයන්නා බවට පත්ව සිටි…
-රසික ජයකොඩි- මෑත කාලයේ ආණ්ඩුවට තියුණු විවේචනයක් එල්ල කළ ඩිජිටල් මාධ්‍යවේදියෙකු වන බෲනෝ දිවාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේක තවදුරටත් ආගමික ප්‍රශ්නයක් මත පදනම් වූ විමර්ශනයක් කියලා පෙනෙන්නේ නැහැ. මේක සැලසුම් සහගතව සිදුවන දේශපාලන දඩයමක් බව…
බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක කියා සිටියේ පොලිසිය මෙම පනත දඬුවමක් ලෙස භාවිතා කරන බවයි. එනිසා වහාම මෙම පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතු…
-කේ. සංජීව- ඊයේ SLVLOG එකේ මංජු ලා තිබ්බ මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ ඒකේ වගකීම ඒ රංගනය කරපු කෙනා ගන්න ඕනී, තම ආයතනයට ඒ සම්බන්ධයෙන් බැඳීමක් වගවීමක් නෑ කියන දේ. මේ දේ චමුදිත් කරනවා මම…
-කේ. සංජීව- ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග නිකුත් කර ඇත. නතාෂාට එල්ලවන චෝදනාව වන්නේ බුදුදහමට අපහාසයක් කළ බවය. අපරාධ පරීක්ෂණ…
-මහේෂ් හපුගොඩ- සමාජයක ජීවත් වෙනවා කියන්නේ යම් ප්‍රගුණ කලයුතු කුසලතාවක් (skill). සමාජයක තියනවා යම් යම් පිළිගැනීම්, අභිචාර විධි, සමාචාර, නීති රීති, සම්ප්‍රදායන්, වගේම වටිනාකම්. ඒවා අවබෝධ කරගන්න එක සහ ඒවත් එක්ක ජීවත් වෙන එක එක්තරා…
-ගාමිණී වියන්ගොඩ- බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක දොඩම් ගෙඩියක්වත් අතේ…
මාතර දෙණියාය මොරවක වතුයාය දැන් අභාවයට ගිහිං කිව්වොත් හරි. තේ කර්මාන්ත ශාලාවත් වහලා දාලා. තේ වත්තත් දැන් විනාශ වෙලා. වතු ජනසතු ව්‍යාපාරයේ අවුල මොරවක වතුයාය අවසන් කරලා තිබෙන්නේ එහෙම. ඒත් මේ වතුවලට කම්කරුවන් විදිහට ගෙනාපු…
- කරු පරණවිතාන - අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර තනතුර සම්බන්ධයෙන් දැන් උද්ගත වී තිබෙන අර්බුදය යහපත් ලෙසින් විසඳාගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට එකඟවෙමින් මිස අන් අයුරකින් නොවේ. ශිෂ්‍ය දේශපාලනයේ නියුතු වත්මන් සිසුන් මෙන්ම…
වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…
-කේ. සංජීව- මනල් ආරු හෙවත් මනලාරු, නයාරු කලපුවෙන් මුහුදුට එකතු වෙන ගංගාවක්. මේ ගංගාවට නයාරු ගඟ කියත් කියනවා. වැලිඔය කියන නම හැදෙන්නේ මේ ගංගාව නිසා. දෙමළ භාෂාවෙන් මනල් කියලා කියන්නේ ‘වැලි’ වලට. ආරු කියන්නේ ‘ඔය'.…
-ගාමිණී වියන්ගොඩ- තමා අනාගතවක්තෘ කෙනෙකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කළා යැයි කියන ප්‍රකාශයක්, බුදුන් වහන්සේට මෙන්ම ඉස්ලාම් ආගමට සහ හින්දු ආගමටත් නිග්‍රහයක් විණැයි විශාල හාහෝවක් මේ දවස්වල රටේ පැතිරෙයි. මේ ගැන පරීක්ෂණයක්…
-තරිඳු උඩුවරගෙදර- “War does not determine who is right – only who is left” – Bertrand Russell ‘යුද්ධය නිවැරදි කවුදැයි තීන්දු නොකරයි- ඉතිරි වෙන අය පමණක් තීන්දු කරයි‘ - බර්ට්‍රන්ඩ් රසල් අලුත්ම ආරංචිය තමයි පොහොට්ටුවට…
-කේ. සංජීව- 'උඩදියළුම කෑම් කරපු යුවලකට අලියෙක් ගහලා කෙල්ල මැරිලා' අද බුකිය හොල්ලපු පුවත ඒක. මට මේක ආරංචි වුණාම මේ රට මොන කරුම රටක් ද කියන එක තමයි මුලින්ම මතක් වුණේ. රට වටේම මුහුද හැමතැනම…
-ගාමිණී වියන්ගොඩ- දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත. ඒ අතරින්, ප්‍රධාන සාධක කිහිපයක්, ඒවා විසින් සමාජය වෙත…
රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබෙන අවබෝධය තරමක් ව්‍යාකූලය. ආණ්ඩු, දේශපාලනඥයන් හා ජනමාධ්‍ය විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලබන අදහස් පද්ධතිය මෙයට හේතු වේ. පුළුල්ව ගත් කල රාජ්‍යය සමග ඍජුව…
අප ජීවත්වන්නේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහ ඕනැම අයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අති සාමාන්‍යකරණය යුගයකය.රූපවාහිනී සහ පුවත්පත් සමාජයේ ආධිපත්‍යය දරන ලද යුගයේ යම් පුවතක් පළ කිරීමට හැකියාව ලැබුනේ ඉතා සීමිත…
-කේ. සංජීව- ඇය පුංචි දියණියක්. වයස 12ක් ඇති. අම්මා ඈ හැදුවේ කොල්ලෙක් වගේ. කලිසන් කමිස තමයි ඇන්දුවේ. කොන්ඩේ තට්ටෙට කැපුවා. අවුරුදු 12ක් කෙලි ගහා කොලු ගහක් වගේ හදලා අන්තිමට අම්මා තීරණය කරනවා මේ කෙලී ළමා…
දහම් පාසල අනිවාර්ය කිරීම ඇත්ත වශයෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් සහ ජනරජ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමකි. සෑම දරුවෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් හිමි ය. ඕනෑම ආගමක් ඇදහීමට ව්‍යවස්ථාවෙන්ම සැම පුරවැසියෙකුටම අයිතියක් ලබා දී ඇත. ඒ අනුව…
-කේ. සංජීව- Shoba නැතිනම් සිංහල අපි දන්න Isaipriya ඉපදුනේ 1982 සුන්දර ඩෙල්ෆ්වල. මමත් ඉපදුනේ 1982. අපේ ජීවිත ගෙවුනේ කොහොමද? යාපනේ Vembadi ඉස්කෝලේ ඉගනගෙන පවුල් පිටින් රිවිරැස මෙහෙයුම නිසා අවතැන් වෙලා පස්සේ කිලිනොච්චියට ඇවිත් එතනින් තමයි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes