ආදරය ජයගනු ඇත…!
නවතම විදෙස්

ආදරය ජයගනු ඇත…!

-මහේෂ් හපුගොඩ- ටයිටැනික් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය දැක්ක ලොකු සිහිනයක භෞතික ප්‍රථිපලයක්. වෙනත් විදියකට කිව්වොත් එක්තරා දැවැන්ත සිහිනයක් මල්පල ගැනීමක්. විද්‍යාවේ සහ තාක්ෂණික පුනරුදයේ තවත් එක මිනිස් අග්‍රඵලයක්. දෙවියන්ගෙන් මිනිස්සු වියෝ වෙලා තමන්ගේම ශක්තිය සහ පරිකල්පනය…

කොළොම්බියාවෙන් ඇසෙන අධිශ්ඨානයේ සහ ඔරොත්තු දීමේ කතාව..!
නවතම විදෙස්

කොළොම්බියාවෙන් ඇසෙන අධිශ්ඨානයේ සහ ඔරොත්තු දීමේ කතාව..!

[caption id="attachment_22784" align="alignright" width="530"] බේරා ගැනීමෙන් පසු[/caption] සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ. ඇමසන් වනාන්තරයේ සති හයකට…

රෙහානා ෆාතිමාට එරෙහි නඩුව අවසන්..!
නවතම විදෙස්

රෙහානා ෆාතිමාට එරෙහි නඩුව අවසන්..!

-චාමර සුමනපාල- සිය දරුවන්ට තමාගේ අඩ නිරුවත් සිරුරෙහි චිත්‍ර​ පින්තාරු කිරීමට අවස්ථාව ලබා දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි, සමාජ ක්‍රියාකාරිණී රෙහානා ෆාතිමාට එරෙහි නඩු කටයුතු අවසන් කළ යුතු බවට කේරළයේ මහාධිකරණය…

ලොව ප්‍රබලම ‍‍කෝටිපතියාව පැරදවූ අසිරිමත් ගැහැණිය – ක්ෂමා සැවන්ත්
නවතම විදෙස්

ලොව ප්‍රබලම ‍‍කෝටිපතියාව පැරදවූ අසිරිමත් ගැහැණිය – ක්ෂමා සැවන්ත්

එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ ආර්ථිකමය ලෙස දුර්වල ගැහැනියක් අතර සටනකි. මිනිසා සිය රටෙි උපන් මිනිසෙකි. ගැහැනිය ඉන්දියාවෙන් සංක්‍රමණය වූ තැනත්තියකි. හේ ලොව ප්‍රබලම කොටිපතියා…

පරපුරෙන් පරපුර ඔහු සැතපෙන සොහොන් ගෙය පවා සිප ගනිති හේ එතරමි ශ්‍රේෂ්ඨ මිනිසෙක් විය
නවතම විදෙස්

පරපුරෙන් පරපුර ඔහු සැතපෙන සොහොන් ගෙය පවා සිප ගනිති හේ එතරමි ශ්‍රේෂ්ඨ මිනිසෙක් විය

සැහැල්ලුවෙන් පා තබන්න එයා වැඩෙනවා තවම ඉන්නෙ හිමවලට යටින් මෘදු ලෙස කතාකරන්න ඇයට ඇහෙනවා ඇය පිපෙනවා ඔස්කාර් වයිල්ඩි   අප කතා කරන්නේ වයස අවුරුදු 46 ක් වැනි කෙටිකලක් තුල මිනිසාට කියවීමට බොහෝ දේ තබා ගිය…

හඬක් ඇති සියම….!
නවතම විදෙස්

හඬක් ඇති සියම….!

ලෝකයේ වැඩියෙන්ම සංචාරකයො ඇදෙන රටවල් දහය ගත්තොත් තායිලන්තය මේ දහයට නිතරම ඇතුලත් වෙනවා. ජේම්ස් බොන්ඩ් දූපතේ ඉඳල, පුකට් සුදු වැලි මුහුදු තීරය, පතායා විනෝද නගරය, කෝ පිපි පාරාදීසය, චියැන්ග්මයි කඳුකරය, දිය ඇලි, වනාන්තර, ව්‍යාඝ්‍රයො, තායි…

දෙවන ලෝක යුද්ධයේ අවසන් යුධ මෙහෙයුම…!
නවතම විදෙස්

දෙවන ලෝක යුද්ධයේ අවසන් යුධ මෙහෙයුම…!

1945 මැයි 2 වනදා බර්ලින් හි නට්සි ජර්මන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් හෙල්මුත් වීඩ්ලිං තවමත් සටන් වදිමින් සිටි සිය සේනාංකයන්ට රතු හමුදා වෙත යටත්වන ලෙස නියෝග කළේ ය​. ඒ සමගම ජර්මන් අගනුවර සඳහා වූ සටන…

අද​, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.
නවතම විදෙස්

අද​, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.

[caption id="attachment_22388" align="alignright" width="507"] BERLIN, GERMANY. Victory banner flutters over Berlin, May 1945. Photo by Yevgeny Khaldei [/caption] -චාමර සුමනපාල- අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රතු හමුදාව මුලින්ම රයික්ස්ටාගය මත නැඟී විජයග්‍රහණයේ බැනරය සවි කරන අවස්ථාව…

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ?
නවතම විදෙස්

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ?

[caption id="attachment_22312" align="alignright" width="547"] සින්නතම්බි රාජරත්නම්[/caption] උදන් ප්‍රනාන්දු මගේ බිරිඳ සිංගප්පුරු ජාතිකයෙකු වන අතර, ඈට ලංකාවේ හමු වෙන වැඩිහිටියන් පවසන එක් පොදු දෙයක් ගැන ඈ මට පවසන්නී තරමක නොරිස්සුම් සහගත චෝදනා මුඛයකිණි. ඈ කියන්නී ලංකාව…

හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි…
නවතම විදෙස්

හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි…

-මහේෂ් හපුගොඩ- ජසින්ඩා ආඩන්, ඒ කියන්නේ නවසීලන්තයේ හිටපු අගමැතිනීට ඔන්න කීර්තිමත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව අධිශිෂ්‍යත්වයක් (dual fellowship) හම්බවෙලා. හාවඩ් කෙනෙඩි පාසලේ රාජ්‍ය පාලනය සහ දේශපාලනය ගැන තමයි එයාට උගන්වන්න සහ පර්යේෂණ කරන්න ලැබිල තියෙන්නේ.…

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය
නවතම විදෙස්

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය

- සහන් කසීර වික්‍රමසිංහ - වසර 28 ට පෙර අද වැනි දවසක ජපානයේ ආගමික නිකායක නායකයා ලෙස කටයුතු කළ ෂ්‍යෝකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට…

තුර්කි කම්පනයෙන් මියගිය ගණන 28000කට වැඩියි..!
නවතම පුවත් විදෙස්

තුර්කි කම්පනයෙන් මියගිය ගණන 28000කට වැඩියි..!

තුර්කි භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 28,000 කට වඩා වැඩිවී ඇති බව සීඑන්එන් ලෝක සේවය වාර්තා කරයි. ඒ අනුව තුර්කියේ මරණ සංඛ්‍යාව 24,617 ක් පමණ වන අතර සිරියාවේ පුද්ගලයින් 3,575 ක් පමණ මියගොස් ඇති…

අප ඇත්තටම සූදානම් ද?
නවතම විදෙස්

අප ඇත්තටම සූදානම් ද?

-මහේෂ් හපුගොඩ- සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි - සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සියගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට…

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!
නවතම පුවත් විදෙස්

තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!

  දකුණු තුර්කියට සහ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තදින් බලපෑම් සිදු කළ ප්‍රබල භූ කම්පනයන් ද්විත්වය නිසා සහ ඊට පසුව ඇතිවූ පසු කම්පනයන් නිසා හටගත් ගොඩනැගිලි කඩාගෙන වැටීම්වලින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් මියගොස් ඇති බව…

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට
නවතම පුවත් විදෙස්

තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් සහ අතුරු කම්පන මාලාවක් නිසා නිවාස සහ ගොඩනැගිලි කඩාගෙන වැටීමෙන් තුර්කියේ 17 දෙනෙක් මියගොස් ඇතැයි බීබීසී ප්‍රකාශ කරයි. මෙම භූ කම්පනය, ඊයේ රාත්‍රියේ තුර්කි - සිරියා…

භාරත් ජෝඩෝ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්
නවතම විදෙස්

භාරත් ජෝඩෝ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්

  ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක් වවී සිටි කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් හත් දෙනෙක් ඉන් තුවාල ලැබූ…

නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට
නවතම විදෙස්

නේපාල ගුවන් අනතුරකින් 68ක් මරුට

  යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ…

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්
නවතම විදෙස්

ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

  ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා
නවතම විදෙස්

පේරු ජනපතිනියට ජන සංහාර චෝදනා

  ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…

චීනයේ කොවිඩ් යළි ඉහළට
නවතම විදෙස්

චීනයේ කොවිඩ් යළි ඉහළට

  අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්
නවතම විදෙස්

ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්

  බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු…

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්
නවතම විදෙස්

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය…

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්
නවතම විදෙස්

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්

  චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි
නවතම විදෙස්

යුක්‍රේන ජනපති ජෝ බයිඩන් හමුවෙයි

  යුක්රේන ජනාධිපති, ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවීම සඳහා අද(21) අමෙරිකාව බලා පිටත් වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින යුක්රේන වැසියන් ආරක්ෂා කර ගැනීමට මුල්‍යමය ආධාර…

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්
නවතම විදෙස්

ඉරාන විරෝධතාකරුවන් 400කට සිර දඩුවම්

ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා යටතේ මෙලෙස අවුරුදු දෙකක සිට දහයක් දක්වා සිර දඬුවම් නියම…