විදුලි බිල අඩු කිරීම ගැන මහජන අදහස් විමසීම හෙට සිට – මහජන උපයෝගීතා කොමිෂන් සභාව
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය. අදාළ යෝජනා…

























