නීතිපති “බ්‍රැන්ඩික්ස් පොකුර” ගැන පොලිසියෙන් වාර්තාවක් කැඳවයි.
මේ වන විට දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් 5000 ට ආසන්න වී ඇත. මරණ 19 කි. අද (27) දිනට පමණක් මරණ තුනකි. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අධි අවදානම් ප්‍රදේශ රැසක් ඇති බවට මේ වන විවිටත්…
මේ වන විට දෙවැනි රැල්ලේ කොවිඩ් රෝගීන් 5000 ට ආසන්න වී ඇත. මරණ 19 කි. අද (27) දිනට පමණක් මරණ තුනකි. කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක වල අධි අවදානම් ප්‍රදේශ රැසක් ඇති බවට මේ වන විවිටත්…
සමාජ ව්‍යාප්තියක් නොමැති බවට සෞඛ්‍ය අංශ සහතික වන කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක හැර මුලු රට පුරාම පැතිරී ඇති අයුරු රජය විසින් අනාවරණය කර තිබේ. කොරෝනා මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කොරෝනා…
දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ අනිවාර්ය ස්වයං නිරෝධායනය සදහා යොමු කර තිබෙන ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයන්ට බලධාරීන්ගේ පිලිසරණක් නොමැති වීමෙන් එම සේවකයන් දිවි රැක ගැනීම සඳහා නිරතව සිටින දුෂ්කර අරගලය පිළිබඳ කනගාටුදායක තොරතුරු අනාවරණය…
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය පස් දින නිල සංචාරය ආරම්භ කරමින් ඊයේ (26) ඉන්දියාවට පැමිණියා. ඉන්දිය අගමැති හමුවීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. වසර 16කට පසුව ඇමෙරිකානු ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු…
කොව්ඩ් 19 වෛරසය සඳහා එන්නතක් නිපදවීම පිළිබදව මෑතකාලීනව බහුල වශයෙන් කතාබහට ලක් වෙමින් පවති. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය ඉකුත් සතියේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ එන්නතක් ලබා දීමට රටම සූදානමින් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්…
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) ආයතනය විසින් සිදුකරනු ලැබූ සමීක්‍ෂණයකින් කටාර් රාජ්‍යයේ සේවය කරනු ලබන ගෘහ සේවිකාවන්ට සිය හාම්පුතුන් වෙතින් අතවර සිදුවන බව අනාවරණය වී ඇත. කටාර් රාජ්‍යයේ විදේශීය ගෘහ සේවිකාවන් 173000 ට අධික ප්‍රමාණයක් සේවය…
මරණ දඩුවමට ලක්වී සිටින දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුපක්ෂයේ මන්‍ත්‍රීවරු හැත්තෑවකට වැඩි පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ලිපියට විපක්ෂයේ මන්ත්‍රී පිරිසක ද සහාය ලැබී ඇතැයි පැවසේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…
2019 මැයි 5 වනදා සිට 2020 ඔක්තෝබර් 18 දක්වා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගෙ යටතේ තබාගෙන අවුරැදු 11/2 සම්පුර්ණ වෙන්න දින කිහිපයක් තිබිය දී මධුෂ්කට මෙවැන්නක් සිදුවීමක් වීම මම විශ්වාස කරනව ඝාතණයක් කියලා.…
රාජපක්ෂ ආණ්ඩුවත් සමඟ ඩීල් ඒකක් රනිල් වික්‍රමසිංහගේද නැතිනම් සජිත් ප්‍රේමදාසගේද යන්න මෙවර සම්මත වු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙනී යනවා යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ…
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වාද විවාද මධ්‍යයේ ඉකුත් 22 දා සංශෝධන සහිතව සම්මත වුයේ 2/3 ක බහුතර ඡන්දයකිනි. මෙම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් ස්ථාන, වගන්ති සංශෝධනය විය යුතු බව පුජ්‍ය පක්ෂ…
කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වෙමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් ප්‍රථමවරට අනාවරණය වූ නමුදු ඇයට මෙම වෛරසය ආසාදනය වුයේ කෙසේදැයි නිශ්චිතවම හඳුනාගැනීමට කිසිවෙකුට හැකි වුයේ නැත. ඒ සම්බන්ධයෙන් හමුදාවේ මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද විමර්ශන ආරම්භ…
මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතවුවන් 3000 ඉක්මවා ගොස් සිටියි. මරණ 15 ක් වාර්තා වී තිබේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවිකාවකගෙන් පටන් ගත් නව කොරෝනා වෛරසය දෙවැනි රැල්ලෙන් දැන් තවත් පොකුරු රාශියක් බිහි වෙමින් ඇත. වසංගත…
සමගි ජනබලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරැ කණ්ඩායමෙන් අටදෙනෙකු පසුගිය දා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පලකිරීමත් සමගම ඒම පක්ෂය තුළ සෑහෙන අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබේ. පක්ෂයේ උප ලේකම් ලෙස කටයතු කරන…
ජනාධිපති ක්‍රමය මේ අවස්ථාවේ අහෝසි කිරීම ප්‍රායෝගික වශයෙන් කළ නොහැක්කක් වුවද, ජනාධිපති ක්‍රමයට ශ්‍රී.ල.නි.ප.ය එදා වගේම අදත් විරුද්ධයි. 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දුන් දා සිට ශ්‍රී.ල.නි.ප.ය එය අහෝසි කිරීම සදහා සටන්…
බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් මහතා අයිතිය වෙත අදහස් දක්වමින් දළදේශීය නිශ්පාදිතයෙන් 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය වන්නේ මැදපෙරදිග කළාපයේ සෙවය කරනු ලබන ශ්‍රමිකයන් විසින්…
ලබන සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට ගොඩ බට කල්හි මෙරට ආර්ථික සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර මුත්, අවශ්‍යයෙන්ම කළයුතු තෝරාගැනීම්” කිරීමට බලපෑම් කරනු ඇතැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා හෙළි කර තිබේ.…
කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නාමල් රාජපක්ෂ හා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ…
දැනට හමුවී ඇති කෝවිඩ් 19 ආසාදනය වූ රෝගීන්ගෙන් 80%ක රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති නිසා, ඔබට සමාජයේ හමුවන ඔනම කෙනෙක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙක් විය හැකියි බවට උපකල්පනය කර කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්…
වැඩ බලන ආරක්ෂක ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ගමන් තහනම ඉවත් කිරීමට ලංකාවට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායක සජිත්…
මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන මූල්‍ය සමාගම් තිස් නමය අතුරින් අටක්, ඒවා පවත්වාගත යුතු අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භ වු කොවිඩ් 19 වෛරසය මුල් අවස්ථාවේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක ඇඳීරි නීතිය පැනවීමට සමත් විය. පසුව ඒය කටුනායක දක්වා විහිදී ගිය අතර ඊයේ (22) වන විට මුලු ගම්පහ…
සෑම දේශපාලන පක්ෂයක්ම ආණ්ඩු බලය ලබාගැනීම සදහා ලබා දෙන පොරොන්දු අතරින් එක් පොරොන්දුවක් වන්නෙ තමන් බලයට පත් වූ වහාම පාතාලය මර්ධනය කොට ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය ඇතුලු සියලු ජාවාරම් සම්පුර්ණයෙන් නතර කිරීමට තමන් පියවර ගන්නා බවයි.…
මෙරට දේශපාලනයේ මහත් ආන්දෝලනයක් ඇති කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 ක බහුතරයකින් ඊයේ (22) රාත්‍රියේ සම්මත වුයේ සියලු ප්‍රජාත්‍රන්තවාදී කඳවුරු බිඳ දමමිනි. මෙහිදී 20 ට ප්‍රසිද්ධියේ විරෝධය දැක් වූ පුද්ගලයින් පවා පාර්ලිමේන්තුව තුලදී…
COVID-19 ට ප්‍රතිචාර දැක්වීම දේශපාලන අවශ්‍යතාවයකට වඩා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තිකයන් මගින් සහ පවතින විද්‍යාව අනුව දැනුවත් වූ කළමණාකරණය කරන ලද ප්‍රතිචාරයක් විය යුතු බවත්, හමුදා උපාය මාර්ගයන් භාවිතා කොට ජය ගැනීමට වෛරසය යනු සතුරෙකු…
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී 20ට පක්ෂය ඡන්ද 156 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. ඒ් සදහා රජයට විපක්ෂයේ මන්ත්‍රීවරු 8කගේ සහාය ද ලැබී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes